2023 ආසියානු තරග අද ආරම්භ කරයි

2023 ආසියානු කුසලානය අගෝස්තු 30 එනම් අද දින ආරම්භ වීමට  නියමිත අතර, තරගාවලියේ ආරම්භක තරගය අද පස්වරු 3.00ට පකිස්තානය හා නේපාල ය අතර පැවැත්වේ.

සියලුම තරග පකිස්තානය හා ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දරන අතර එක්දින ජාත්‍යන්තර ආකෘතියකින් ක්‍රීඩා කරනු ඇත.

සටහන - දමිත් වාසල

රැහුණු ලක මහා ඓතිහාසික මංගල්‍යය Read Previous

රැහුණු ලක මහා ඓතිහාසික මංගල්‍යය

කාර්යබහුල  දවස සුවපත් කරවන ඔසු පැන් Read Next

කාර්යබහුල දවස සුවපත් කරවන ඔසු පැන්

Realted Post

Leave a comment