IBU කියොකුෂින් කරාතේ යුරෝපීය ශූරතාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

 

පසුගිය දා ග්‍රීසියේ  2025   IBU කියොකුෂින් කරාතේ යුරෝපීය ශූරතාවලියේ තෙවන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. 

ලෝකඩ පදක්කම දිනා ගනිමින් එලෙස ජයග්‍රහනය කළේ නිලංකා විජේනායක. 

ග්‍රීසිය, පෝලන්තය, ඩෙන්මාර්කය, යුක්රේනය, බල්ගේරියාව, ජෝර්ජියාව, ඊශ්‍රායලය, ශ්‍රී ලංකාව සහ සටන්කරුවන් 200 කට වැඩි පිරිසක් සහභාගී එම ත්‍රඟය සඳහා සහභාගී වී සිටියා. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Previous

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

එළවලු කැට සලාදය Read Next

එළවලු කැට සලාදය

Realted Post

Leave a comment