IBU කියොකුෂින් කරාතේ යුරෝපීය ශූරතාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

 

පසුගිය දා ග්‍රීසියේ  2025   IBU කියොකුෂින් කරාතේ යුරෝපීය ශූරතාවලියේ තෙවන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. 

ලෝකඩ පදක්කම දිනා ගනිමින් එලෙස ජයග්‍රහනය කළේ නිලංකා විජේනායක. 

ග්‍රීසිය, පෝලන්තය, ඩෙන්මාර්කය, යුක්රේනය, බල්ගේරියාව, ජෝර්ජියාව, ඊශ්‍රායලය, ශ්‍රී ලංකාව සහ සටන්කරුවන් 200 කට වැඩි පිරිසක් සහභාගී එම ත්‍රඟය සඳහා සහභාගී වී සිටියා. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

සිනමාවේ ටෙලි තිරයේ මෙන්ම වේදිකාවේ ද අමරණීය මතක රැසක් දැයට තිළිණ කළ නිහාල් ප්‍රනාන්දු දිවි සැරිය නිම කරයි. Read Previous

සිනමාවේ ටෙලි තිරයේ මෙන්ම වේදිකාවේ ද අමරණීය මතක රැසක් දැයට තිළිණ කළ නිහාල් ප්‍රනාන්දු දිවි සැරිය නිම කරයි.

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාර Read Next

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාර

Realted Post

Leave a comment