ජපානයට පෙරළිකාර ජයක්

ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ 09 වැනි අදියර ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සමසත්කාරකත්වය යටතේ මේ දිනවල පැවැත්වෙන අතර, ඒ යටතේ අද (31දා) පැවැති තරගයකින් ප්‍රභල ස්පාඤ්ඤයට එරෙහිව ගෝල 4-0ක ජයක් වාර්තා කිරීමට ජපානය සමත් විය. තරගාවලියේ මූලික වටයේ ‘සී’කාණ්ඩයේ තරගයක් මෙය නවසීලන්තයේ වෙලිංටන්හිදී ඊයේ (31දා) පැවැත්විණි.

අන්තර්ජාතික කාන්තා පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 06වැනි ස්ථානයේ පසුවන ස්පාඤ්ඤයට මෙහිදී ජපානය හමුවේ පසුබෑමට සිදුවීම සුවිශේෂී වෙයි. ජපානය වත්මන් පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි පසුවන්නේ 11වැනි ස්ථානයේය.

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ  වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න විශේෂ වැඩ පිළිවෙලක් Read Previous

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න විශේෂ වැඩ පිළිවෙලක්

මධ්‍යම පළාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Next

මධ්‍යම පළාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

Realted Post

Leave a comment