ටයිටන්ස් අපරාජිතව ඉදිරියට

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අද (01දා) රාත්‍රියේ පැවැති තරගයෙන් බී-ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව ලකුණු 83ක දැවැන්ත ජයක් ලැබීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

තරගාවලියේ 05වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ටයිටන්ස් වෙතින් හිමි වූ ලකුණු 181ක අසීරු ඉලක්කයට පිළිතුරු ලෙස වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි පිතිකරුවන්ට පන්දුවාර 17.1කදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 97/10ක් පමණි.

ඡායාරූප අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට්

දිරි අභිමන් 2026 Read Previous

දිරි අභිමන් 2026

සෑම මුළුතැන්ගෙයකම අපූරු කතාවක් ඇත Read Next

සෑම මුළුතැන්ගෙයකම අපූරු කතාවක් ඇත

Realted Post

Leave a comment