නැවතත් කළම්බු දඹුල්ල ඕරා කණ්ඩායම හමුවේ පසුබසිති

2023 එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ  (12) රාත්‍රියේ පැවැති නිරෝෂන් දික්වැල්ලගෙ නායකත්වයෙන් යුත් කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 50ක ජයක් හිමි කර ගැනීමට  කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන දඹුල්ල ඕරා කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් දඹුල්ල ඕරා කණ්ඩායම නියමිත පන්දු වාර අවසානේ කඩුලු 5 ක් දැවී ලකුණු 166ක් ලබා ගනී.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කරපු කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට අසීරු ඉලක්කයකින් නියමිත පන්දු වාර අවසානේ ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 116 පමණි.

සටහන - දමිත් වාසල

ඡායාරූප - ශ්‍රී  ලංකා ක්‍රිකට්

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක් Read Previous

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්

ජිගලෝ Read Next

ජිගලෝ

Realted Post

Leave a comment