විචිත්‍රවත් සමාරම්භක උත්සවයකින් ඇරඹුණු LPL – 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 04 වරටත් සංවිධානය කරනු ලැබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය විචිත්‍රවත් සමාරම්භක උත්සවයක් සමගින් අද (30දා) පස්වරුවේ ආරම්භ විය.

චිත්‍රාල් සෝමපාල, උමාරා සිංහවංශ හා යොහානි ද සිල්වා ගායනයෙන් එක්වෙමින් මෙම උත්සවය වර්ණවත් කළහ. සමස්ත සමාරම්භක උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වෙයි.

ඡායාරූප අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට්

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Previous

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Next

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

Realted Post

Leave a comment