ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට

 

ඔලිම්පික් ශූරයා සහ ලෝක ශූරයා ඇතුළු සුපිරි තරු රැසක් අබිබවා යමින්, වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ආධිපත්‍ය තවදුරටත් තමන් සතු බව ඔප්පු කළ ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද (15) අලුයම දිවයිනට පැමිණියේය.

 

දිරි අභිමන් 2026 Read Previous

දිරි අභිමන් 2026

රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා Read Next

රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා

Realted Post

Leave a comment