ඇඹරැල්ලා සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය. 

සිහින්ව කොටු ලෙස කපාගත් ඇඹරැල්ලා ග්‍රෑම් 400 (මෙතැනදී ඇඹරැල්ලා ඔබේ සම්බෝලය සාදාගන්නා ප්‍රමාණයට වෙනස් කරගන්න.)

  • ගාගත් පොල් ස්වල්පයක්.
  • රතු ලූනු ගෙඩි පහක්. 
  • අමු මිරිස් කරල් හතරක්. 
  • වියළි මිරිස් කරල් තුනක්. 
  • රස අනුව ලුණු. 
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්. 
  • උම්බලකඩ ස්වල්පයක්. 
  • රස අනුව දෙහි යුෂ. 

සාදන අයුරු. 

ඇඹරැල්ලා, පොල් ,රස අනුව ලුණු ,අමුමිරිස්, ලුණු, ගම්මිරිස් ,දෙහි, උම්බලකඩ දමා මිශ්‍ර කරගන්න. 

(මෙතන දමා ඇති ප්‍රමාණය සම්බෝලයට ඇඹරැල්ල ග්‍රෑම් 400 කට අවශ්‍ය ප්‍රමාණයයි. ඔබේ සම්බෝලය ප්‍රමාණය අනුව මේවා වැඩි කරගත හැකියි)

ඇඹරැල්ලා සම්බෝලය Read Previous

ඇඹරැල්ලා සම්බෝලය

ආරක්ෂක සේවා කායවර්ධන කිරුළ හයවැනි වරටත් ගුවන් හමුදාවට Read Next

ආරක්ෂක සේවා කායවර්ධන කිරුළ හයවැනි වරටත් ගුවන් හමුදාවට

Realted Post

Leave a comment