එළවලු කැට සලාදය
කෑම මේසෙට නැතුවම බැරි සලාදය වෙනස් විදියකට මෙහෙම හදමු.
අවශ්‍ය ද්‍රව්‍ය.
- (සියලුම එළවළු වර්ග ටික ඔබට අවශ්‍ය ප්‍රමාණයට ගන්න. )
- කොටු ලෙස කපාගත් බීලූනු.
- කොටු ලෙස කපාගත් කැරට්.
- කොටු ලෙස කපාගත් පිපිඤ්ඤා.
- කොටු ලෙස කපාගත් අමු මිරිස්.
- කොටු ලෙස කපා ගත් තක්කාලි.
- රස අනුව දෙහි යුෂ.
- රස අනුව ලුණු.
- රස අනුව ගම්මිරිස් කුඩු.
සාදන අයුරු.
භාජනයකට සියලුම එළවළු වර්ග , රස අනුව දෙහි යුෂ ,ලුණු, ගම්මිරිස් දමා කලවම් කරගන්න.

Leave a comment