කටට සැරට ආස ඔබට ස්පයිසි බත් පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිසගත් බත් ග්‍රෑම් 500ක්
  • පාන් පිටි ග්‍රෑම් 50ක්
  • ගාගත් පොල් ග්‍රෑම් 100ක්
  • ගාගත් කැරට් ග්‍රෑම් 50ක්
  • කපාගත් මුගුණුවැන්න ග්‍රෑම් 50 ක්
  • ලූනු ග්‍රෑම් 50ක්
  • අවශ්‍ය පමණට ලුණු

සාදාගන්නා ආකාරය

පළමුවෙන්ම පිසගත් බත් වලට පාන් පිටි සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් කවලම් කරගන්න. ඉන්පසු එම මිශ්‍රණය පිට්ටු බම්බුවක දමා හුමාලයෙන් තම්බාගන්න.

උපදෙස් - විධායක සූපවේදී සුජිත් ආරියරත්න

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර Read Previous

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර

‎කලා චිකිත්සක වැඩමුලුව 2026 Read Next

‎කලා චිකිත්සක වැඩමුලුව 2026

Realted Post

Leave a comment