කඩල මෙහෙම හැදුවොත් හැමෝම කාවි

කඩල සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් කඩල ග්‍රෑම් 100 ක්
  • කැබලි වලට කපාගත් තක්කාලි ග්‍රෑම් 100 ක්
  • කැබලි වලට කපාගත් බීලූනු ගෙඩියක්
  • චොප් කරගත් කොත්තමල්ලි කොළ ග්‍රෑම් 10ක් 
  • ඔලිව් තෙල් හෝ
  •  සූරියකාන්ත තෙල් මේස හැන්දක්
  • ගම්මිරිස් තේ හැන්දක්
  • දෙහි ගෙඩියක යුෂ
  • ලුණු තේ හැඳි 1/2 ක්

 

සාදාගන්නා ආකාරය

බෙරි නොවන සේ තම්බාගත් කඩල ටිකට සියල්ල හොඳින් කවලම් කරගන්න. 

 

අදහස් - සූපවේදී භානු මිගාර

සටහන - ඉෂංකා ජයසූරිය

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර Read Previous

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය Read Next

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය

Realted Post

Leave a comment