චොකලට් ස්ට්‍රෝබෙරි කමුද?

චොකලට් ස්ට්‍රෝබෙරි

  • අවශ්‍ය ද්‍රව්‍ය
  • චොකලට් ග්‍රෑම් 100 ක්
  • ස්ට්‍රෝබෙරි ගෙඩි 20 ක්
  • කිරි අඬු කෝප්ප 1/4 ක්
  • බාබකියු ස්ටික් 20 ක්

සාදාගන්නා ආකාරය

පළමුවෙන්ම චොකලට් කුඩා කැබැලි වලට කපා කිරි එකතු කර ඩබල් බොයිල් ක්‍රමයට උණු කරගන්න. ඉන්පසු දිය කරගත් චොකලට් නිවෙන්නට හැර එයට ස්ට්‍රෝබෙරි ගිල්වා බාබකියු ස්ටික්වල ගසා ශීත කර පිළිගන්වන්න.

උපදෙස් - විධායක සූපවේදී සුජිත් ආරියරත්න

සටහන - ඉෂංකා ජයසූරිය

සිහින ගමනාන්තය Read Previous

සිහින ගමනාන්තය

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට Read Next

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට

Realted Post

Leave a comment