බීට් - කැරට් පානය

 

අවශ්‍ය ද්‍රව්‍ය

  • සාමාන්‍ය ප්‍රමාණයේ රතු අලයක්
  • සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අලයක්
  • ඉඟුරු මේස හැඳි 1 ක්
  • වතුර මි.ලී. 600 ක්
  • සීනි අවශ්‍ය නම් තේ හැඳි 4 ක්

 

සාදාගන්නා ආකාරය

කැරට්, බීට්, ඉඟුරු, සීනි සියල්ල වතුර එක්කර හොඳින් බ්ලෙන්ඩ් කරන්න. ඉන්පසු සිදුරු ලොකු ප්‍රමාණයේ පෙරනයකින් පෙරාගන්න. සම පැහැපත් වීමට මෙන්ම එළවළු කෑමට අකමැති දරුවන්ට අවශ්‍ය පෝෂණ ගුණය ලබා ගැනීමට ඉවහල් වෙන පානයකි.

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය Read Previous

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය

‎කලා චිකිත්සක වැඩමුලුව 2026 Read Next

‎කලා චිකිත්සක වැඩමුලුව 2026

Realted Post

Leave a comment