රස්නේ කාලයේ තිබහට හොඳම බඩුව මෙන්න

රස්නේ කාලයේ තිබහට හොඳම බඩුව මෙන්න 

  • කුරුම්බා මද කිතුල් පැණි කූලර් 

  • අවශ්‍ය ද්‍රව්‍ය

  • කුරුම්බා වතුර මිලී, 500 ක්

  • කුරුම්බා මද ග්‍රෑම් 200 ක්

  • කිතුල් පැණි මේස හැඳි 4 ක්

  • දෙහි ගෙඩියක යුෂ

  • අයිස් කැට

 

සාදාගන්නා ආකාරය

කුරුම්බා වතුර භාජනයකට දමා ගන්න. පසුව කුරුම්බා මද හොඳින් සූරා ගන්න ඉන්පසු කුරුම්බා මද කුරුම්බා වතුර කිතුල් පැණි සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් බ්ලෙන්ඩ්
කරගන්න. ඉන්පසු අයිස් කැට දමා පිළිගන්වන්න.


සිරිකත පුවත්පත ඇසුරින්

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර Read Previous

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර

රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව Read Next

රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව

Realted Post

Leave a comment