ස්විට් චොකලට් පැටිස්

ස්විට් චොකලට් පැටිස්

අවශ්‍ය ද්‍රවය

  • පාන් පිටි ග්‍රෑම් 500 ක්
  • චොකලට් ග්‍රෑම් 200ක්
  • බිත්තර 1ක්
  • ගාගත් පොල් ග්‍රෑම් 100ක්
  • අවශ්‍ය පමණට ලුණු
  • බැදගැනීමට තෙල්

සාදාගන්නා ආකාරය

පළමුවෙන්ම පාන් පිටි බිත්තර ගා ගත් පොල් ලුණු සහ අවශ්‍ය පමණට වතුර දමා හොඳින් අනාගන්න. පසුව අනාගත් මිශ්‍රණය තුනී කර කුඩා රවුම් කපාගන්න ඉන්පසු කපාගත් රවුම මැදට චොකලට් කැබලි තබා හොඳින් අලවා ගන්න අලවා ගත් පැටිස් රත් වූ ගැඹුරු තෙලේ බැදගන්න.

උපදෙස් - විධායක සූපවේදී සුජිත් ආරියරත්න 

සටහන - ඉෂංකා ජයසූරිය

‎කලා චිකිත්සක වැඩමුලුව 2026 Read Previous

‎කලා චිකිත්සක වැඩමුලුව 2026

පූජනීය නගරයේ වැටලූ ගජමුතු ජාවාරම Read Next

පූජනීය නගරයේ වැටලූ ගජමුතු ජාවාරම

Realted Post

Leave a comment