’’OREO MUG CAKE’’ කන්න ඕනම කේක් රසයක්

කේක් වර්ග වලට බොහෝ දෙනා ප්‍රියතාවක් දක්වති. විවිධ කේක් වර්ග රස බැලීමට කැමති අය සඳහා නවතම මාදිලියේ කේක් වර්ගයක් වන Mug Cake වර්ග කිහිපයක් සාදාගන්නා ආකාරය බලමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඔරියෝ බිස්කට් 5ක්
  • පාන් පිටි මේස හැඳි 3ක්
  • බේකින් පව්ඩර් මේස හැඳි 1/4ක්
  • කිරි මේස හැඳි 4ක්
  • සීනි මේස හැඳි 2ක්

සාදාගන්නා ආකාරය

භාජනයක් ගෙන එයට ඔරියෝ සහ කිරි දමා හොඳින් පොඩි කර කලවම් කරගන්න. ඉන්පසු එයට පාන් පිටි, බේකින් පව්ඩර්, සීනි, කිරි දමා හොඳින් කවලම් කර මග් එකට දමා මයික්‍රෝවේව් එකේ විනාඩි 2ක් තබා පිටතට ගන්න. 

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය Read Previous

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය Read Next

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය

Realted Post

Leave a comment