CINEMON TEA හදන්නේ මෙහෙමයි

Cinemon Tea

අවශ්‍ය ද්‍රව්‍ය

  • තේ කොළ තේ හැඳි  2ක්
  • කිරි ලීටර්  1ක්
  • කුරුඳු කුඩු තේ හැඳි  1ක්
  • අවශ්‍ය පමණට සීනි


සාදාගන්නා ආකාරය

පළමුවෙන්ම සුදුසු භාජනයක් ලිප තබා එයට කිරි, තේ කොළ, කුරුඳු කුඩු එකතු කර හැඳිගාමින් උතුරුවා ගන්න.  ඉන්පසු එයට සීනි එකතු කර බීමට ගන්න.

 

උපදෙස් : විධායක සූපවේදී  සුජිත් ආරියරත්න

සටහන : ඉෂංකා ජයසූරිය

 

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට Read Previous

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට

‎කලා චිකිත්සක වැඩමුලුව 2026 Read Next

‎කලා චිකිත්සක වැඩමුලුව 2026

Realted Post

Leave a comment