CINEMON TEA හදන්නේ මෙහෙමයි

Cinemon Tea

අවශ්‍ය ද්‍රව්‍ය

  • තේ කොළ තේ හැඳි  2ක්
  • කිරි ලීටර්  1ක්
  • කුරුඳු කුඩු තේ හැඳි  1ක්
  • අවශ්‍ය පමණට සීනි


සාදාගන්නා ආකාරය

පළමුවෙන්ම සුදුසු භාජනයක් ලිප තබා එයට කිරි, තේ කොළ, කුරුඳු කුඩු එකතු කර හැඳිගාමින් උතුරුවා ගන්න.  ඉන්පසු එයට සීනි එකතු කර බීමට ගන්න.

 

උපදෙස් : විධායක සූපවේදී  සුජිත් ආරියරත්න

සටහන : ඉෂංකා ජයසූරිය

 

බේරුවල  සිසු නිපුණතා තරගවලින් ජයගත්  අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි Read Previous

බේරුවල සිසු නිපුණතා තරගවලින් ජයගත් අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි

බේරුවල  සිසු නිපුණතා තරගවලින් ජයගත්  අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි Read Next

බේරුවල සිසු නිපුණතා තරගවලින් ජයගත් අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි

Realted Post

Leave a comment