Nutella Mug Cake හදන්නේ මෙහෙමයි

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • චොක්ලට් ක්‍රීම් මේස හැඳි 1  1/2ක්
  • පාන් පිටි මේස හැඳි 3ක්
  • ලුණු ස්වල්පයක්
  • බේකින් පවුඩර් මේස හැඳි 1/4ක්
  • කිරි මේස හැඳි 4ක් 

සාදාගන්නා ආකාරය


භාජනයක් ගෙන එයට චොක්ලට් ක්‍රීම්, පාන් පිටි, ලුණු, බේකින් පවුඩර් දමා හොඳින් කලවම් කරගන්න. ඉන්පසු මග් එකකට දමා විනාඩි 2ක් තබා පිටතට ගන්න. 

 

සටහන: ඉෂංකා ජයසූරිය 
උපදෙස් : මාලදිවයිනේ ප්‍රධාන සූපවේදී ඩිලාන් රොද්‍රිගො
Chef the Party

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය Read Previous

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ Read Next

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ

Realted Post

Leave a comment