Nutella Mug Cake හදන්නේ මෙහෙමයි

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • චොක්ලට් ක්‍රීම් මේස හැඳි 1  1/2ක්
  • පාන් පිටි මේස හැඳි 3ක්
  • ලුණු ස්වල්පයක්
  • බේකින් පවුඩර් මේස හැඳි 1/4ක්
  • කිරි මේස හැඳි 4ක් 

සාදාගන්නා ආකාරය


භාජනයක් ගෙන එයට චොක්ලට් ක්‍රීම්, පාන් පිටි, ලුණු, බේකින් පවුඩර් දමා හොඳින් කලවම් කරගන්න. ඉන්පසු මග් එකකට දමා විනාඩි 2ක් තබා පිටතට ගන්න. 

 

සටහන: ඉෂංකා ජයසූරිය 
උපදෙස් : මාලදිවයිනේ ප්‍රධාන සූපවේදී ඩිලාන් රොද්‍රිගො
Chef the Party

දිස්ත්‍රික්ක 07කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් Read Previous

දිස්ත්‍රික්ක 07කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කොළඹ අතිරේක දිසාපතිනි නීතිඥ කෞශල්‍යා කුමාරි මහත්මියගේ නවතම ග්‍රන්ථය ප්‍රවීණ විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා මහතාට පිළිගන්වයි Read Next

කොළඹ අතිරේක දිසාපතිනි නීතිඥ කෞශල්‍යා කුමාරි මහත්මියගේ නවතම ග්‍රන්ථය ප්‍රවීණ විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා මහතාට පිළිගන්වයි

Realted Post

Leave a comment