කොළ කැඳ , පලා කොළ හදනකොට Tips

කොළ කැඳ සාදන නිවැරදි ක්‍රමය වන්නේ;

කොළ කැඳ සාදන නිවැරදි ක්‍රමය වන්නේ;

පළමුව රතු කැකුළු හාල් මිටක් තුර සහ ලුණු ස්වල්පයක් මිශ්‍ර කර න්න ලිප තබන්න. බත ඉඳුණු පසුව පොල්කිරි එක්කර කිරි කැටි ගැසෙන්ට නොදී හොඳින් හැඳි ගාන්න. එයට කොළ ටික අඹරා ගත් යුෂ එක්ක විනාඩි දෙක තුනක් ලිප තබා උතුරන්ට හැර ළිපෙන් බාගන්න. සුදුලූණු සහ ඉඟුරු කැඳවලට ගන්නා කොළත් සමග අඹරා ගන්න. 

පලා කොළ වර්ග පිසින විට පොල්තෙල් හෝ බටර් ,මාජරින් වැනි දෙයක් එකතු කර ගැනීමෙන් එහි ඇති විටමින් ,කැල්සියම්, යකඩ සිරුරට උරා ගැනීම පහසු කරවයි.

එක් එක් පලාවර්ග වල ගුණය එකිනෙකට වෙනස් වන බැවින් රෝගීන් සඳහා කොළ කැඳ පිසින විට රෝගියාට සුදුසු පලා වර්ගයකින් පමණක් කැඳ සාදා දෙන්න. 

රතුළුණු කපා වැඩි වෙලාවක් තැබීමෙන් එහි ඖෂධීය ගුණ විනාශවේ.

සටහන - මහේශානි මීගහපොළ

ඉදිරිපත් කිරීම - ප්‍රවීණ සූපවේදිනී. 
දිලුක්ෂි කුමාරසිරි

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර Read Previous

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර

එයා රියලිටි තරඟය ගැන දැක්ක විදිහ Read Next

එයා රියලිටි තරඟය ගැන දැක්ක විදිහ

Realted Post

Leave a comment