දාහේ නිවන ගෙදර හදන බීම

තද උණුසුම ඇති දිනෙක සිසිල් බීම වීදුරුවක් බීමට ඇත්නම් කෙතරම් අගේද? කෘත්‍රිම බීම වර්ගයක් වෙනුවට නිවෙසේදී සාදා ගත හැකි බීම වර්ග ශීතකරණයේ තබා හෝ භාවිත කළ හැකි නම් සිරුරට ඉහළ ගුණයක්ද ලබාගත හැකිය. මේ එවැනි බීම වර්ග කිහිපයකි.

කොමඩු ෂර්බට්
 අවශ්‍ය ද්‍රව්‍ය
 කොමඩු ගෙඩියේ මදය බ්ලෙන්ඞ් කර අයිස් කියුබ් ආකාරයට සාදා කියුබ්ස් 5 ක්
 ස්ට්‍රෝබෙරි ෂර්බට් කෝප්ප 1 ක්
 ඇපල් යුෂ කෝප්ප 1 ක්
 අයිස් කියුබ්ස් 5 ක්


 සාදන ක්‍රමය 
බ්ලෙන්ඩරයට කොමඩු කියුබ්ස්, ඇපල් යුෂ, ස්ට්‍රෝබෙරි ෂර්බට්, අයිස් කියුබ්ස් සියල්ල දමා එක් වරක් බ්ලෙන්ඞ් කරන්න. එය කැට පිටින් වීදුරුවට දමා පිළිගන්වන්න. 

‘රස නිවෙස’ සැකසුම : පුෂ්පා රණවීර

කන්‍යා Read Previous

කන්‍යා

සිංහ Read Next

සිංහ

Realted Post

Leave a comment