බීට් - කැරට් පානය

 

අවශ්‍ය ද්‍රව්‍ය

  • සාමාන්‍ය ප්‍රමාණයේ රතු අලයක්
  • සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අලයක්
  • ඉඟුරු මේස හැඳි 1 ක්
  • වතුර මි.ලී. 600 ක්
  • සීනි අවශ්‍ය නම් තේ හැඳි 4 ක්

 

සාදාගන්නා ආකාරය

කැරට්, බීට්, ඉඟුරු, සීනි සියල්ල වතුර එක්කර හොඳින් බ්ලෙන්ඩ් කරන්න. ඉන්පසු සිදුරු ලොකු ප්‍රමාණයේ පෙරනයකින් පෙරාගන්න. සම පැහැපත් වීමට මෙන්ම එළවළු කෑමට අකමැති දරුවන්ට අවශ්‍ය පෝෂණ ගුණය ලබා ගැනීමට ඉවහල් වෙන පානයකි.

උත්සාහයේ අගය ලොවට කියා දුන් ලාංකිකයාට සමරු මුද්දරයක් Read Previous

උත්සාහයේ අගය ලොවට කියා දුන් ලාංකිකයාට සමරු මුද්දරයක්

උත්සාහයේ අගය ලොවට කියා දුන් ලාංකිකයාට සමරු මුද්දරයක් Read Next

උත්සාහයේ අගය ලොවට කියා දුන් ලාංකිකයාට සමරු මුද්දරයක්

Realted Post

Leave a comment