රසම රස ස්වීට් මීකිරි බත්

මී කිරි ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය, ගුණයෙන් ඉහළ අතුරුපසකි. මීකිරි අතුරුපසට වගේම විවිධ කෑම වර්ග සෑදීම සඳහාද භාවිත කරයි. මීකිරි වලින් සාදාගතත හැකි  විවිධ කෑම වර්ග කිහිපයක් ගැනයි මේ සටහන.

 

ස්වීට් මීකිරි බත් 

  • අවශ්‍ය ද්‍රව්‍ය
  • මීකිරි අඩුකෝප්ප  2ක්
  • සුදු බත් ග්‍රෑම් 200ක්
  • වියළි මිදි ග්‍රෑම් 50ක්
  • සීනි තේ හැඳි 4ක් 
  • අවශ්‍ය පමණට ලුණු

සාදාගන්නා ආකාරය.

කජු, වියළි මිදි සහ ස්ටෝබෙරි කුඩා කැබිලිවලට කපා ගන්න. පසුව මීකිරි සහ බත් සමග කපාගත් ද්‍රව්‍ය සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය එකතුකර  හොඳින් කවලම් කරගන්න. ඉන්පසු සාදාගත් බත් සහ කිරි  මිශ්‍රණය ශීතකරණයේ තබා ආහාරයට ගන්න.

සටහන: ඉෂංකා ජයසූරිය
අදහස් : විධායක සූපවේදී සුජිත් ආරියරත්න

එයා රියලිටි තරඟය ගැන දැක්ක විදිහ Read Previous

එයා රියලිටි තරඟය ගැන දැක්ක විදිහ

පූජනීය නගරයේ වැටලූ ගජමුතු ජාවාරම Read Next

පූජනීය නගරයේ වැටලූ ගජමුතු ජාවාරම

Realted Post

Leave a comment