රස්නේ කාලයේ තිබහට හොඳම බඩුව මෙන්න

රස්නේ කාලයේ තිබහට හොඳම බඩුව මෙන්න 

  • කුරුම්බා මද කිතුල් පැණි කූලර් 

  • අවශ්‍ය ද්‍රව්‍ය

  • කුරුම්බා වතුර මිලී, 500 ක්

  • කුරුම්බා මද ග්‍රෑම් 200 ක්

  • කිතුල් පැණි මේස හැඳි 4 ක්

  • දෙහි ගෙඩියක යුෂ

  • අයිස් කැට

 

සාදාගන්නා ආකාරය

කුරුම්බා වතුර භාජනයකට දමා ගන්න. පසුව කුරුම්බා මද හොඳින් සූරා ගන්න ඉන්පසු කුරුම්බා මද කුරුම්බා වතුර කිතුල් පැණි සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් බ්ලෙන්ඩ්
කරගන්න. ඉන්පසු අයිස් කැට දමා පිළිගන්වන්න.


සිරිකත පුවත්පත ඇසුරින්

එකයි බතයි මැරිය හැකි රජ කෑමක් Read Previous

එකයි බතයි මැරිය හැකි රජ කෑමක්

උත්සාහයේ අගය ලොවට කියා දුන් ලාංකිකයාට සමරු මුද්දරයක් Read Next

උත්සාහයේ අගය ලොවට කියා දුන් ලාංකිකයාට සමරු මුද්දරයක්

Realted Post

Leave a comment