වෙනස් විදියකට පෙර අච්චාරු

වෙනස් විදියකට පෙර අච්චාරු මෙහෙම හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය. 

කුඩාවට කැපූ පේර ගෙඩි පහක් , හයක්. 

රස අනුව ලුණු. 

රස අනුව මිරිස් කුඩු.

රස අනුව ගම්මිරිස් කුඩු. 

වතුර කෝප්ප කාලක්. 

සීනි හැඳි හතරක්. 

සාදන අයුරු.

පේරවලට මිරිස්, ලුණු, ගම්මිරිස් ,එකතුකර හොඳින් කලවම් කරන්න. 
භාජනයකට වතුර, සීනි එකතු කර සීනි
 පැණි ලෙස සාදාගන්න.   එය ලිපෙන් බා නිවෙන්න තබන්න. එය නිවුණු පසු පේර මිශ්‍රණය එකතුකර හොඳින් කලවම් කරන්න.


සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ප්‍රවීණ සූපවේදනී / දේශමාන්‍ය ජීවනී  විජේසේකර. 

පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් කන්නේ මොනවාද? Read Previous

පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් කන්නේ මොනවාද?

ඔසප් දින ළංවෙද්දී දැනෙන වේදනා අඩු කරගන්න Read Next

ඔසප් දින ළංවෙද්දී දැනෙන වේදනා අඩු කරගන්න

Realted Post

Leave a comment