සිරුරේ බර වැඩි කරගෙන ලස්සන වෙන්න

අද වන විට බොහෝ දෙනා බර වැඩි කරගැනීමට නොයෙකුත් ක්‍රම භාවිත කරති. සිරුරේ බර වැඩි කරගැනීම සඳහා මේ ඩයට් ප්ලෑන් එක අනුගමනය කරලා බලන්න.

උදෑසන ආහාරය

කිරිබත් සමඟ ලුණුමිරිස් සහ බිත්තරයක් (තම්බා හෝ බැදගෙන)

පලතුරු යුෂ වීදුරුවක් (ගස්ලබු අඹ හෝ කෙසෙල්)

උදෑසන අමතර ආහාර වේල
බිත්තර සහ ඕට්ස් ඔම්ලට්
කජු හෝ රටකජු අහුරක්

දහවල් ආහාරය


බත්
කෙසෙල් ගෙඩියක්
කිරි වීදුරුවක් සමඟ රටඉඳි

රාත්‍රී ආහාරය 


බත් සහ වෑංජන සමඟ මාළු කරිය(හරක් මස් හෝ කුකුළු මස්)
නිවිති හෝ ගොටුකොළ සලාදය 

සටහන: ඉෂංකා ජයසූරිය
අදහස් දැක්වීම: පෝෂණවේදී මධුෂාන් ඇතුගල

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Previous

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී Read Next

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී

Realted Post

Leave a comment