පෘථිවියට එහා මිනිස් වාසයක් ගැන තොරතුරු

පෘථිවියෙන් පිටත ජීවය තිබෙන බවට මෙතෙක් හමුවූ ප්‍රබලතම සාක්ෂිය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි කේ2-18බී නැමැති ග්‍රහලෝකයෙන් සොයා ගැනීමට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය නික්කු මධුසුදන් ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. 

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124 ක් දුරින් සිංහ තාරකා මණ්ඩලයේ පිහිටි කේ2-18බී නැමැති වායුගෝලයෙන් මෙම සාක්ෂිය හමුවී තිබේ. 

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් දත්තභාවිතා කරමින් ආචාර්ය මධුසුදන් ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායම මෙම සොයාගැනීම සිදුකර ඇත.

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට Read Previous

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Next

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

Realted Post

Leave a comment