Category : Diriya Sirikatha

post-thumbnail

හිටිවන කවිය රට හැමතැන ජයට කියා සිරිකත ගොඩවන ඇය තමයි ශ්‍රියා

හිටිවන කවිය රට හැමතැන ජයට කියා සිරිකත ගොඩවන ඇය තමයි ශ්‍රියා

post-thumbnail

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

ඇය මැණික් ග්ලෙන් ය. ශ්‍රී ලාංකික කාන්තාවක වන ඇය මීට වසර 34කට පමණ පෙර විදේශගතවන්නේ විදේශ ජාතිකයකු හා විවාහවීමත් සමගය.

post-thumbnail

කොටි කටේ මායිම් ගමකින් ලෝකය අල්ලන්න දිරිගත් Udeni Kumudumali

ජීවිතයේ මුහුණ දුන් අනේකවිද දුක්ඛ දෝමනස්සයන් අතරින් සිනාසී නැවුම් මඟක් ඔස්සේ පියවර තබන්නී ඇයයි. පේරාදෙණිය සරසවිය පමණක් නොව සමස්ත සරසවි ඉතිහාසයේම නමක් තබන්නට සමත් වූ ඇය උදේනි කුමුදුමලී ය.

post-thumbnail

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම

පරිසරය හා ජීවිතය යනු දෙකක් නොව එකිනෙකට බද්ධ වූ සුන්දර හැඟීමකි. ගහකොළට, සතා සීපාවාට ආදරය කරමින් තමා ජීවත්වන වටපිටාව අන් මිනිසුන්ටද ජීවත්වීමට අවැසි අයුරින් ගොඩනගන්නට කැපවන ඇය,

post-thumbnail

මේ රැකියාව අවදානම් නමුත් මනරම් - මෙරට එකම සමුදුර පුරාවිද්‍යා නිලධාරිනිය ජිනාලි තිළිණි විජේසිංහ

මහා සමුදුර පත්ල මත කිමිදී අභියෝග ජයගෙන ලාංකීය අභිමානය ලෝකයා හමුවේ තැබූ දිරිය දියණිය ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ රාජකාරි කටයුතු කරන ජිනාලි තිළිණි විජේසිංහ ඒකනායකයි.

post-thumbnail

මොන බාධක තිබුණත් තමන්ගෙ ගමන පරෙස්සමින් යන්න - කොළඹ විශ්වවිද්‍යාලයේ කායික විද්‍යා අංශයේ මානව පෝෂණය පිළිබඳ කථිකාචාර්ය වෛද්‍ය නිලංකා අංජලී වික්‍රමසිංහ

මම වුණත් සීමාවාසික වෛද්‍යවරියක් ලෙස පැය 24ම වැඩ කරනකොට පළමුවැනි බබා ලැබෙන්න ඔන්න මෙන්න හිටියෙ. කොළඹින් පිට වැඩකරනකොට දෙවැනි බබත් එක්ක මාස නවයම වාහනේ එළවගෙන වැඩට ගියා. මට කරන්න පුළුවන් උපරිමය රාජකාරිය වෙනුවෙන් කළා.

post-thumbnail

මේ ලෝකයේ සංවේදී මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි - හමාර බණවර ගීතයේ අයිතිකාරිය ඉරේෂා

ගීතයක් කියන්නෙම මාධ්‍ය කිහිපයක සංකලනයක්නේ. ශ්‍රවක ආත්මයන් තුළ දෝංකාර දෙන තනුවක්, භාව ප්‍රකාශන පද රචනාවක් සහ සංකලනයෙන් හැදෙන චිත්තවේගීය බලපෑම, ඊට අමතරව ව්‍යුහය, රිද්මයේ ඇති සංහිඳියාව, විශ්වීය අභියාචනය වගේ එකී නොකී කාරණා ගොඩක එකතුවක්. එහි සාහිත්‍ය ගැන කතා කරන්න වෙන්නෙ සාපේක්ෂව.

post-thumbnail

කොළඹ බර උසුලන යකඩ හස්ත - මුල් පුටු 16 ම ඉන්නේ කාන්තාවෝ

කොළඹ මහනගර සභාව යනු සියවස් එකහමාරක සිට මෙරට ඇති ජාතික උරුමයකි, ශ්‍රී ලංකාවේ දෙවැනි පාර්ලිමේන්තුව ලෙසද මෙය හඳුන්වයි, රාජ්‍ය සහා පෞද්ගලික දෙඅංශයේම ඉහළම ආයතනික සමූහය ඇත්තේ කොළඹ අගනගරයේ ය. මේ එහි වැජඹෙන කාන්තාවෝ ගැන සටහනකි.