Category : සතියේ විශේෂාංග

post-thumbnail

ජීවිතේ ජයගත්තේ කරාතේ ක්‍රීඩාවෙන්

ලොවෙන් එකෙක් එක දෙයකට හෝ සමත් කියා කීවාට සමහර චරිත ඇතුළෙ උපතින්ම හුඟක් දක්ෂතා සැඟව තිබෙනවා.

post-thumbnail

ගැබිනියක් වුනාම ඇය ජීවිතය අත්හරින්න ඕනෑද?

තරුෂි තමාගේ වටිනාකම් පිළිබඳව අවබෝධයෙන් සිටියි. නිතරම කණ්ණාඩිය තුළින් ඇය ප්‍රියමනාපව සතුටින් සිටිනු දැකීමට කැමැත්තක් දක්වයි.

post-thumbnail

දික්කසාදය ගෞරවනීයද?

“පවුල කඩා ඉහිරුවාගෙන නම් උඹ ආයෙ මේ ගෙදරට එන්න හිතන්න එපා”

post-thumbnail

බෙහෙත් බොන තැනකට මානසිකව වට්ටපු සනෝජාගෙ ගණිකා ව්‍යාපාරයේ ඇත්ත පැත්ත

මෙරට සිනමාවේ ජනප්‍රිය සලකුණක් වූ සනෝජා බිබිලේ ලාංකේය කලාවට සිය රඟ කැපවීම ලබා දුන් දක්ෂ රංගන ශිල්පිනියක්.

post-thumbnail

හිතේ දුකට ක්ෂණික බෙහෙත සිනහව බෝ කරගන්න තරමට සතුට ලැබෙනවා

මවුපියෝ අලුත උපන් තම දරුවා හඬන ආකාරය අනුව ඊට හේතුව කුමක්දැයි ඉක්මනින් වටහා ගනිති.

post-thumbnail

මගේ රත්තරන් අම්මා ගෙදරින් එළවලා මං කරගත්තු පාපේ තමයි මේ

“අනේ ලෝහිත මට සමාව දෙන්න බැරිද?” ඇය හඬා වැටුණාය. ’බැහැ. මේ වගේ ලොකු රැවටීමකට මං කොහොමද සමාව දෙන්නේ?

post-thumbnail

සමරිසි sex තහනම්ද?

සමලිංගිකත්වය හෙවත් සමරිසි බව යනු එකම ලිංගයේ දෙදෙනකු අතර ඇතිවන ආදර ආකර්ෂණය,

post-thumbnail

“දුන්නු දඬුවම්වලට බොහොම ස්තූතියි”

‘කොහොමද? මම මේ බල බල ආවේ ඔයාව හම්බ වෙයි කියලා.”

post-thumbnail

සයිබර්හි ඔබ අනාරක්ෂිත වුණොත් මේ දේවල් කරන්න

සයිබර් ආරක්‍ෂණය යන්න එක් වරක් ස්ථාපනය කොට සර්වකාලීන ආරක්‍ෂාවක් ලැබිය හැක්කක් නොව

post-thumbnail

මනාලියක් වෙන්න කලින් මේ ගැනත් හිතන්න

ඉදිරියේදී මංගල සීනූ වයන්නට සිහින දකින යුවතියක් කල් තියා සූදානම් වෙන්නේ කොහොමද කියලා

post-thumbnail

තනිකමට තහනම් ගහේ ගෙඩි කෑම හරිද?

වර්තමාන සමාජය අන් කවරදාකටත් වැඩිය සංකීර්ණ වී තිබෙන බව පොදුවේ අප සෑම දෙනාම පිළිගන්නා සත්‍යයකි.

post-thumbnail

ඔබ කිසිදා අත් නොහරින නිහඬ ආදරවන්තයෝ

දූ දරුවන් වයසින් වැඩෙත්ම, විශේෂයෙන් යොවුන් වියේ පසුවෙද්දී මවුපියන් හා විවිධ හේතු මුල් කරගෙන ඔවුනොවුන් අතර ගැටුම් ඇති වේ.

post-thumbnail

ජීවිතේ වෙනස් කරන සම වයසේ මිතුරු ඇසුර

සම වයස් කණ්ඩායම් ගැන කතා කරද්දී අපගේ මනසට එන්නේ කුඩාවියේ දරුවන් ගැනය, නැත්නම් යොවුන් වියේ දරුවන්ය.

post-thumbnail

රූමතියගේ ඝාතකයා ගොයම් ගහෙන් අල්ලයි

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රූමත් දනුකා මධුවන්තිගේ ඝාතනයේ සොයාගැනීමට....

post-thumbnail

මංගල නැකතට සූදානම් වෙන ඔබට

තමන්ගේ මංගල දිනයේදී තමන් හැඩ ගැන්වෙන්නට කැමති විදිය සහ ඒ ගැන හිතේ තිබෙන සියල්ල රූපලාවන්‍ය ශිල්පියා සමග මුලින්ම සාකච්ඡා කරන්න ඕනෑ.

post-thumbnail

සුසුම් හෙළන sex

ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ‘හංස විලක්’ චිත්‍රපටය විදෙස් චිත්‍රපට උලෙළක පෙන්වා අවසානයේ චිත්‍රපටය පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව ලබාදී තිබුණි.

post-thumbnail

හැක් කළොත් මොකද වෙන්නේ ?

“සයිබර් අපරාධයක් යනු පරිගණක, පරිගණක උපාංග හෝ ජාල යොදා ගනිමින් කරනු ලබන අපරාධයයි.

post-thumbnail

දික්කසාද වන ගැහැනිය දෙස වපර ඇහින් බලන්න එපා

කවුරුන් හෝ කෙනෙක් අප ඉදිරියේ අමු අඹ ගෙඩියක් කන විට අපේ කටට කෙළ උනන්නේ නිතැතිනි.

post-thumbnail

ගෙදරින් පිට සතුට සොයන පිරිමි වැරදිද?

තමන්ගේ සැමියාට ඕනෑවට වඩා සීමා දාගෙන දැඩිව පාලනය කරගෙන ඉන්න බිරින්දෑවරුන් මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා.

post-thumbnail

කාන්තා දිනයෙන් අපට යමක් ලැබුණාද?

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි

post-thumbnail

කාන්තාව නිදහස් වෙන්න ඕනෑ කාගෙන්ද?

කාන්තා දිනය දවසට ලෝකයේ හුඟදෙනෙක් කාන්තා අයිතීන් සහ කාන්තා නිදහස වගේම කාන්තා හිංසනය ගැන විවිධ අදහස් ප්‍රකාශ කරනවා.

post-thumbnail

සයිබර් අවකාශයේ ගොඳුරක් වුණොත් ?

මෙවැනි සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා පෙළඹෙන්නන් සේම ගොදුරු වන්නන් ද සිටී.

post-thumbnail

පස්සෙන් මිස ඉස්සරහින් නෝනා යන්නෙ නෑ

හිර කරගෙන ඉන්න කතා ලියන්න පටන් ගත්ත දවසෙ ඉඳලා,

post-thumbnail

මැඩම් කෙට්ටුවුණු හැටි නෝනට කියන්න ගියොත් මට්ටු වෙනව ෂුවර්

එයා කැමති විදියට ඔයත් හැඩ ගැහුනම දෙන්නම සතුටින්

post-thumbnail

කිතුල් ගස් නැග මල් කපා පැණි හකුරෙන් පවුල් රකින සිංහරාජ මායිමේ කාන්තාවෝ

මාර්තු 8 වනදාට යෙදී ඇත්තේ මාතෘත්වය මුල්කරගත් ජාත්‍යාන්තර කාන්තා දිනයයි.

post-thumbnail

දවසකට කි.මී.1000 ක් කෝච්චියක් වගේ දිග කන්ටේනරයක් පදවන ලංකාවේ සිරිමාලි

පෙනුමින් මෘදු මොළොක් ගති පැවතුම් තිබුණත් කාන්තාවක් කියන්නේ කායිකව මෙන්ම මානසිකවත් පිරිමියෙකුට නොදෙවෙනි..

post-thumbnail

කාන්තාවක් කිසිම විටක තවත් කෙනකුගෙන් යැපෙන්න ඕන නෑ

ලෝකයේ ජීවනාලිය වන කාන්තාව ලෝකයට ජීවය දෙන්නීය. කාන්තාව ලොව සුන්දර කරන නමුත් කාන්තාවන් මුහුණ දෙන දුක්ගැහැට එමටය.

post-thumbnail

ඔබට ඕනෑ මොනවගේ විවේකයක්ද? හොයාගන්නේ මෙහෙමයි

ඔබට වෙහෙසක් දැනුණු විට ඔබ කරන්නේ මඳ වේලාවක් විවේක ගැනීමයි. විවේක ගැනීම වෙනුවෙන් ඔබ කරන්නේ කුමක්ද?

post-thumbnail

එදා හරබර මෙදා සොරබොර වැවේ රවුමක් යමුද සුමිතුර

බුදුන් වහන්සේගේ පහස ලද මහියංගනය බෞද්ධයන්ගේ පූජනීය පුදබිමකි.

post-thumbnail

රට යන්න කොවිඩ් එන්නත් සහතිකය ගන්නෙ කොහොමද?

රැකියා සඳහා මෙන්ම අධ්‍යාපනය සඳහා හෝ විවිධ අවශ්‍යතා වෙනුවෙන් විදේශගත වීමේදී අප දැනගෙන සිටිය යුතු බොහෝ කරුණු ඇත.