මි.10ක වියදමින් වැවක් - මිනිසා සුවඳයි මල සේ.. නුවණින් එලියයි හිරු සේ..’’

මිනිසා සුවඳයි මල සේ.. නුවණින් එලියයි හිරු සේ.."
අප ජීවත් වන සොබා දහම පරිසරය මිනිසාට අයත් දෙයක් නෙවෙයි. අපිද එහි කොටස්කරුවන් පමණයි. අප සිදු කළ යුත්තේ අනෙක් සියලු සතුන්ගේ හිත සුව පිණිස ක්‍රියාකිරීමයි. මේ නිසාම මිනිස් ක්‍රියාකරකම් නිසා තම භූමිය අහිමි වෙමින් විවිධ දුශ්කරතාවයන් අත්විදින බව 
සිරි සමන්තභද්‍ර  ස්වාමින්වහන්සේ පැවසූ සේක. 

ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ට පිහිටක් වන්නට උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ මූලිකත්වයෙන් සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් හබරණ Eco Park හි හුරුළු වැව ප්‍රතිසංස්කරණය කර සියලු සතුන්ගේ හිත සුව පිණිස අද දින සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සේ විසින් විවෘත කරනු ලැබීය. 

රු. මිලියන 10 වියදමකින් පිළිසකර කෙරුණු මෙම වැව සඳහා මූලික පිරිවැය ලබා ඇත්‍තේ කැනඩාවේ ශ්‍රී ලාංකික කාබනික ආහාර ව්‍යාපාරයක් වන "Cha's Organic" ආයතනයයි. එහි නිර්මාතෘ චානක කුරේරා මහතා ද, එම කණ්ඩායමද,  කැනඩාවේ හිටපු මහකොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මහතාද, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ප්‍රදේශය භාර අඩවි වන නිලධාරීන්ද, සෆාරී ජීප් රථ සංගමයේ සභාපතිවරයා ඇතුලු පිරිසක් මේ සඳහා සම්බන්ධ වූ බව උමංදාව පවස

එළවලු කැට සලාදය Read Previous

එළවලු කැට සලාදය

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Next

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

Realted Post

Leave a comment