චූඩාමානික්‍යක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුකාරවරයා සොයා බලයි

කුණ්ඩසාලේ මහමෙවුනා අසපුවේ අභ්‍යන්තර චෛත්‍යෙය්  චූඩාමානික්‍ය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුකාරවරයා සොයා බලයි

කුණ්ඩසාලේ මහමෙවුනා අසපුවේ අභ්‍යන්තර චෛත්‍යෙය්  චූඩාමානික්‍ය සහ අලංකාර පිත්තල පතුරු කිහිපයක්  සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (31) කටයුතු කලේය. ඒ අනුව කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවේ විහාරාධිකාරී පූජ්‍ය නාලන්දේ පවර ස්වාමින්වහන්සේ බැහැ දැක අදාල සිදුවීම සම්බන්ධයෙන් විමසා සිටි ආණ්ඩුකාරවරයා, අසපුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා කටයුතු කරනු ලබන බව ද විහාරාධිකාරී ස්වාමීන්වහන්සේ වෙත දන්වා සිටියේය.

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු. Read Previous

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු.

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය Read Next

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය

Realted Post

Leave a comment