ලාංකේය සුන්දර සලකුණ ඉතාලියේ තැබූ යුවතියන්

මෙවර Miss Sri Lanka in Italy 2023 තරගාවලියේ මිස් ශ්‍රී ලංකා කිරුළ කතානියා නුවර ජිවත්වෙන කාවින්දි ප්‍රනාන්දු දිනා ගත්තාය.

මෙම තරඟය සඳහා විනිසුරුවරුන් පස්දෙනෙකු සහභාගී වී ඇති අතර එම විනිසුරුවරුන් පස්දෙනාගෙන් තිදෙනෙක් ඉතාලි ජාතිකයින් වීම ද විශේෂත්වයකි. 

කාවින්දි ප්‍රනාන්දු වෙන්නප්පුව ප්‍රදේශයේ තරුණියක් වන අතර මෙම තරඟාවලියේ දෙවන් ස්ථානය රෝමයේ ජිවත් වන මේදාවී  වීරසිංහ ටද, තෙවන ස්ථානය කතානියා නුවර හේෂරා ප්‍රනාන්දු ටද හිමි කර ගෙන ඇත.

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Previous

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

අවුරුදු 3,000ක් පරණ රන් කරාබු දෙකක් Read Next

අවුරුදු 3,000ක් පරණ රන් කරාබු දෙකක්

Realted Post

Leave a comment