සමගි වනිතා බළවේගයේ සභාපතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී

සමගි වනිතා බළවේගයේ  සභාපතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පත් කර තිබේ.

අදාළ පත්වීම් ලිපිය ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ අතර මේ අවස්ථාවට එම  පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර  මහතා ද එක් විය.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

නරඹන්නන්ට අපහාස කරමින් නොනවත්වා සිනාසුණු ගිරවුන් පස්දෙනෙකු වෙන් කෙරේ Read Previous

නරඹන්නන්ට අපහාස කරමින් නොනවත්වා සිනාසුණු ගිරවුන් පස්දෙනෙකු වෙන් කෙරේ

උඩදුම්බර ⁣ දේව හන්දියේ  භූ කම්පනයක්...පොළොව සෙළවුණු බව ගම්මු පවසති. Read Next

උඩදුම්බර ⁣ දේව හන්දියේ භූ කම්පනයක්...පොළොව සෙළවුණු බව ගම්මු පවසති.

Realted Post

Leave a comment