පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙට සිට නිවාඩු

පවතින අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වයන් හේතු කොටගෙන හෙට (28) දින සිට නැවත කාලගුණ තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු පෙර පාසල් ඇතුළු සියලු මුල්  ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා නිවාඩු ලබා දීමට කටයුතු කර ඇති බව  මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය  පවසයි 

පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙට සිට නිවාඩු Read Previous

පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙට සිට නිවාඩු

දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න - ජනපතිගෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් Read Next

දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න - ජනපතිගෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස්

Realted Post

Leave a comment