කැලීන් හතරවන මිලියන පතිනිය

අද දින (11/04/2024) කැලීන් හතරවන මිලියන පතිනිය වන බදුල්ලේ  නීතීඥ අයි. ඊ . රඹුක්පොත මහත්මියට අදාල මිලියනය මුදල් ත්‍යාගය ස්වර්ණවාහිනී ඊ.ඒ.පී මැදිරියේදී ලබාදුනි. ඒ සදහා ප්‍රවීන රංගන ශිල්පී ලෝචනා . ඉමාෂි මහත්මිය කැලීන් ජාතික අලෙවි කළමනාකරු වන සුදාරක චිරන්ත මහතා හා ප්‍රාදේශීය අලෙවි කළමනාකරු වන චන්දික විජේරත්න යන මහත්වරු සහභාගී වූහ. අද වන විට කැලීන් මිලියන පති වැඩ සටහන යටතේ මේ වනවිට දිනපතා කැලීන් ලක්ෂ පතියෙන් 132 දෙනෙකු බිහිකර ඇති අතර මිලියන පතියන් හතර 4 දෙනෙකු බිහිකර ඇත. කැලීන් මිලියන පති වැඩසටහන 2024 දෙසැම්බර් 31 දක්වා පැවැත්වේ, පස්වන මිලියන පති මෙම මස අවසානයේදී තෝරාගනු ලැබේ.
 ඔබත් අදම ඕනෑම කැලීන් හිස් දවටන තුනක් පහත සදහන් ලිපිනයට ඒවා අදම ලක්ෂ පතියෙකු හෝ මිලයනපතියෙකු වීමේ වාසනාව හිමිකර ගන්න. කැලීන් මිලියන පති, නො 213/7, වැරැල්ලගම.

රිදී විහාරය සංචාරක ගමනාන්තයක් Read Previous

රිදී විහාරය සංචාරක ගමනාන්තයක්

බෙල්ල කළු වන්නේ වෙනත් ගැටලුවක ලකුණක්ද? Read Next

බෙල්ල කළු වන්නේ වෙනත් ගැටලුවක ලකුණක්ද?

Realted Post

Leave a comment