ගුවන් මගීන් සඳහා වැදගත් නිවේදනය – Travel Advisory

ශ්‍රී ලංකාවේ දැනට පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටත්වන ගුවන් යානා වල නවතම ගුවන් ගමන් තත්වය ගුවන් මගීන්ට www.airport.lk වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැක. 

ගුවන් ගමන් පැමිණීම්:
www.airport.lk/flight_info/arrival

ගුවන් ගමන් පිටවීම්:
www.airport.lk/flight_info/departure

 @SriLankanAirlines ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවේ සිටින ඔබට 1979 දුරකතන අංකය   ඔස්සේද, අන්තර්ජාතිකව +94 117 771 979 දුරකථන මාර්ග ඔස්සේද තමන්ගේ ගුවන් ගමන් තත්ත්වය පිලිබද නවතම තොරතුරු සනාථ කරගත හැකිය. 
 සුරක්ෂිත සහ අඛණ්ඩ ගුවන් තොටුපොල මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා අප සියලු දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ පැය 24 පුරා අඛණ්ඩ සම්බන්ධතාවය තබාගනිමින් සිටින බැවින්, ජනතාව පැහැදිලිව දැනුවත්ව හා ආරක්ශාකාරීව සිටින ලෙසද කාරුණිකව දැනුම් දෙමු.

අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන 
ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම 
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ

දින හතරක මහ වැස්සක්, අවදානම් ගැන අවධානයෙන් ඉන්න Read Previous

දින හතරක මහ වැස්සක්, අවදානම් ගැන අවධානයෙන් ඉන්න

ශ්‍රී ලංකා තැපෑල නව්‍යකරණයට ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පූර්ව සාකච්ඡාවක් Read Next

ශ්‍රී ලංකා තැපෑල නව්‍යකරණයට ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පූර්ව සාකච්ඡාවක්

Realted Post

Leave a comment