නොමිලේ රැකියා පොළ හා වෘත්තීය පාඨමාලා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2025.01.22 දින පෙ.ව. 8.30 සිට පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේ දී.........

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ඔබට....

සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට පාසල් හැර ගිය ඔබට....

රැකියාවක් සොයන ඔබට....

රැකියාවක නිරත වන ගමන් සති අන්ත වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට බලාපොරොත්තු වන ඔබට.....

පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඩිප්ලෝමා / උපාධි හැදෑරීමට බලාපොරොත්තු වන ඔබට.......

වෘත්තීය පුහුණු  පාඨමාලා

උසස් අධ්‍යාපන පාඨමාලා

පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා

විදේශ රැකියා අවස්ථා

පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධිය හැදෑරීමට රජයේ ණ⁣ය යෝජනා ඇතුලු සේවාවන් රැසක්

රජයේ පුහුණු ආයතන

V.T.A.

YOUTH

NAITA

කාර්මික විද්‍යාලය

කොරියන් ටෙක්

යොවුන් සේනාංකය

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලය

TIBET Campus

KIU

විදේශ රැකියා

රජයේ රැකියා

පිළිගත් දේශීය රැකියා ආයතන 10ක්

සම්බන්ධ වීමට නියමිතව ඇත.

දිනය :- 2025.01.22

වෙලාව :-පෙ.ව.8.00 -12.30 දක්වා

ස්ථානය :- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පානදුර

වැඩි විස් තර සඳහා අමතන්න

නිපුණතා සංවර්ධන නිලධාරී 071 6579389

මානව සම්පත් නිලධාරී

සංවිධානය

පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක ඒකකය

 

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන Read Previous

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු Read Next

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු

Realted Post

Leave a comment