ප්‍රගීත් රනින් පුද ලබයි

ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන ප්‍රගීත් සම්පත් කරුණාතිලක 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඉංග්‍රීසි මාධ්‍ය අංශයේ - ඒක පුද්ගල කාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය.

පරිසර සංරක්ෂණය වෙනුවෙන් කළ විශිෂ්ට දායකත්වය  වෙනුවෙන් ඉංග්‍රීසි මාධ්‍ය අංශයේ හොඳම පරිසර මාධ්‍යවේදීයා සඳහා වන රන් සම්මානය ඩේලි මිරර් පුවත්පතේ ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතා මෙසේ රන් සම්මානය හිමි කර ගත්තේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි.

ProFood ProPack & AgBiz 2026 Read Previous

ProFood ProPack & AgBiz 2026

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු Read Next

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු

Realted Post

Leave a comment