ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට

මහනුවර පල්ලේකැලේ ශ්‍රී ලංකා ආයෝජන   කලාපයේ පිහිටි   මෙරට ප්‍රධාන පෙලේ ඖෂධ  නිෂ්පාදන සමාගමක් වන කෙළුන් ලයිෆ්සයන්ස් සෙලොජෙන් (kelun lifesience celogen )  ආයතනය    පිළිකා  රෝගය සඳහා  භාවිතයට ගන්නා නව ඖෂධ නිෂ්පාදනාගාරයක්  ඉදිකිරීමේ මූලික වැඩ සටහන  පසුගියදා , එම සමාගමේ සභාපති වී  .නඩරාජා උප සභාපති  අයි. ගිහාන් ප්‍රකාශ් උජ්ලාන් සහ කළමණාකාර  අධ්‍යක්ෂක  අයි  .සත්‍ය මූර්ති  යන මහත්වරුන්ගේ   ප්‍රධානත්වයෙන්   පල්ලේකැලේදී    ආරම්භ  .කරමින්    එම  ඉදිකිරීම් සඳහා  මුල්ගල  තබන  ලදි.

එම  සුවිශේෂී අවස්ථාවට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ  කැපී පෙනෙන ක්‍රිකට් කණ්ඩායමක් වන, කෙළුන් ලයිෆ් සයන්ස් සෙලොජන් ඖෂධ නිෂ්පාදන සමාගම පූර්ණ අනුග්‍රහය දක්වන කැන්ඩි රෝයල්  ක්‍රිකට් කණ්ඩායමේ  නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ ක්‍රීඩකයන්ද    සහභාගි වූහ.

ඡායාරූප වලින් දැක්වෙන්නේ   පල්ලේකැලේදී   ඉදිකිරීමට යෝජිත පිළිකා රෝග ඖෂධ නිෂ්පානදනාගාර  කර්මාන්ත ශාලාවට  මුල්ගල තබන   අවස්ථාවයි..

ජේ   ඒ  එල්  ජයසිංහ

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට Read Previous

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට Read Next

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට

Realted Post

Leave a comment