රතු කට්ට පනින විදුලි බිලට සහනයක් - LED බල්බ් දිනූ ජයග්‍රාහකයෝ

රතු කට්ට පනින විදුලි බිලට සහනයක්’ ලෙස මාස දෙකක් පුරා සිරිකත පුවත්පත, හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සිදු කළ ඛෑෘ විදුලිබල්බ ලබා දීමේ තරගාවලියේ කුසපත් ඇදීම 2024.01.10 දින විජය පුවත්පත් ආයතනයේදී සිදු කෙරිණි. 

කුසපත් ඇදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ඉංජිනේරු රංජිත් සේපාල, අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු ජේ.එම් අතුල, අධ්‍යක්ෂ (ගෘහස්ථ) ඉංජිනේරු ඉරෝෂා ප්‍රනාන්දු, නියෝජ්‍ය අධ්‍යක්ෂක ඉංජිනේරු කලණිකා හේවගේ, සහකාර අධ්‍යක්ෂ- (මාධ්‍ය) අනුරුද්ධ එදිරිවීර යන මහත්ම මහත්මීහු ද විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර, ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ කාංචන දසනායක, සිරිකත ප්‍රධාන කර්තෘ අශන්ති වරුණසූරිය යන මහත්ම මහත්මීහු සහ සිරිකත කර්තෘ මණ්ඩලය ද එක්විය. 
එහිදී සිරිකත වෙත එවූ දහස්ගණනක් වූ කූපන් අතරින් ජයග්‍රාහකයින් හතළිහක් තෝරාගත් අතර ජයග්‍රාහකයින්ගේ නම් පහත දැක් වේ. 
ජයග්‍රාහකයින් සඳහා නියමිත ත්‍යාග ලබාදීම පිළිබඳ විස්තර ඉදිරියේදී සිරිකත පුවත්පත හරහා දැනුම්දෙනු ලැබේ.
 
01 එම්. කොඩිකාර 
කුඹුරුපිටිය.

02 යූ.ජී. උපුල් ප්‍රියන්ත
හලතොට

03 බී.එම්.එස් කුමාර්
කොළගම්පිටිය,

04 ඩබ්.ඩී. මාරිස්ටෙලා
එගොඩගම
පුවක්පිටිය

05 කේ.අයි.පෙරේරා
හුළංගටුව පාර,
මාතලේ

06 එල් මෝ ආර් පෙරේරා
විහාර මාවත
තේ වත්ත 

07 කේ.ඉන්ද්‍රාණි ප්‍රනාන්දු
ශාන්ත මරියා පාර,
කටුකුරුන්ද 

08 ඒ.එම්.චාන්දනී අධිකාරී
පහළඑල තලාව
දීගල්ල

09 එල්.පී. අමරසිංහ
ගොරකදෙනිය
මූනමල්දෙණිය

10 කේ.ඩබ්.මාලනී පෙරේරා
වෙද මාවත
ගොරකාන

11 යූ.බී. දිසානායක
තලාව පාර
කැකිරාව

සී.ඇම්.කරුණාරත්න
12 සසිරි මාවත
මාලඹේ

13 ඩබ්.එම්. ඉන්ද්‍රරත්න
දුම්බරතැන්න
කුණ්ඩසාලේ

14 පී.ආරියවතී
තෙලවල,
ගල්කිස්ස

15 ඉන්ශිරා අස්වර්
රත්වත්ත මාවත
බදුල්ල

16 කේ. උදේනි සුරංගිකා 
බුලුගහපිටිය
ඇහැළියගොඩ

17 ලිම්රා නව්ෂාද්
සරික්කමුල්ල
පානදුර

18 එච්.එම්.ඇසිලින් කොස්තා
මලියදේව මාවත
කුරුණෑගල

19 ජේ.එම්.සුනීතා පද්මසීලී
නාගහවත්ත
නාරංගොඩ

20 ඩබ්.එම්.සේපාලී ගුණසේකර
කෑගල්ල පාර
පොල්ගහවෙල

21 පී.ඒ නයනකාන්ති හේමමාලා
ඉඹුල්පිටිය
ගොඩගම්පල

22 පී.කේ.ඒකනායක
විල්ගොඩ පාර
කුරුණෑගල

23 බී.එම්.චමිලා කුමාරී
අහුගම්මන
දෙල්ගොඩ

24 ඒ.ඩී.එස්. චාන්දනී
නුවරපාර
නිට්ටඹුව

25 සුජාතා පද්මිණී සෙනවිරත්න
මාරපොළ
දෙවලපොළ

26 ඒ.ඩී.ප්‍රේමසිරි
අරළුගස්වැල්ල
මිරගහවත්ත

27 එස්. ෂාමිනී පෙරේරා
මට්ටක්කුළිය
කොළඹපාර

28 බී.පුබුදිනී චමිලා
ජාතික නිවාස,
මරදන්කඩවල

29 නුවන් චින්තක
යඹරලුව
මල්වාන

30 එම්. සිත්ති ෆාතිමා
පිදුරුවැල්ල
උහුටීය

31 මසාහිමා රහීම්
බැද්දේවෙල පාර,
හම්බන්තොට

32 අසංගා කදුරුගමුව
බදුල්ල

33 ඒ.එම්. චන්දිමා දමයන්ති
කොහොවිල පාර,
බදුල්ල

34 අප්සරා ගුණරත්න
පොළොම්මාරුව
තංගල්ල

35 එම්.ඒ.එම්.අතීෆ්
විද්‍යාල පටුමඟ
බදුල්ල

36 උදේනි පෙරේරා
ශ්‍රී සෝමානන්ද මාවත
ගල්කිස්ස

37 ඒ.ඒ සුදත් නන්දන
මීතොටමුල්ල පාර
වැල්ලම්පිටිය

38 ඒ.එම්. තමාරා දිල්රුක්ෂිකා
හීරලු ගෙදර කොටදෙනියාය

39 ප්‍රියංගිකා වික්‍රමසිංහ
මාරපොළ
වේයන්ගොඩ

40 ඩබ්.පී.එන් කුසුමලතා
හිරිවල
කල්එළිය

සටහන නයනා උදයංගනී
ඡායාරූප රුසිරු කොළඹතන්ත්‍රිගේ 

 


 
 

 

 

 

 

වන්දනා ගමන් යන්න පෙර Read Previous

වන්දනා ගමන් යන්න පෙර

සජබ  නායකගේ හුස්ම වැඩ සටහනෙන්  මහනුවර ජාතික  රෝහලට   රුධිර කාන්දුකරණ  යන්ත්‍රයක් Read Next

සජබ නායකගේ හුස්ම වැඩ සටහනෙන් මහනුවර ජාතික රෝහලට රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

Realted Post

Leave a comment