සූර්යා වෙතින් නව සාම්බ්‍රානී නිෂ්පාදනයක්....

sun match සමාගම විසින් තම සන්නාමයක් වන සූර්යා, පසුගියදා සිය නවතම නිෂ්පාදය වන සූර්යා සාම්බ්‍රානී වෙළඳපොළට හඳුන්වා දී ඇත. සුවඳ ධූපයක් ලෙස මෙන්ම අසුභ බලවේග පලවාහැර ජීවිතයට යහපත ගෙනෙන දෙයක් ලෙස දීර්ඝකාලයක් සාම්බ්‍රානී භාවිතාවෙන නිසා ඔවුන් සිය නවතම සාම්බ්‍රානී නිශ්පාදනය හඳුන්වාදීම පසුගියදා ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම, සන්නාම තානාපතිනියවන ප්‍රවීණ රංගන ශිල්පිණී යශෝධා විමලධර්ම මහත්මිය ඇතුළු සූර්ය අලෙවි නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි විණි.

 

ඓතිහාසික රුවන්වැලි මහා සෑ පින් බිමෙන් රටටම විසිරෙන නොනිවෙන පුණ්‍ය මෙහෙය Read Previous

ඓතිහාසික රුවන්වැලි මහා සෑ පින් බිමෙන් රටටම විසිරෙන නොනිවෙන පුණ්‍ය මෙහෙය

බෙල්ලේ කළු පැහැය අඩු කරගන්න නිවසේදී කළ හැකි සත්කාර Read Next

බෙල්ලේ කළු පැහැය අඩු කරගන්න නිවසේදී කළ හැකි සත්කාර

Realted Post

Leave a comment