AL ප‍්‍රතිඵල අන්තර්ජාලයේ..

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයේ ප්‍රතිපල මේවන විට නිකුත් කර ඇතිබව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

Www.doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රතිපල ලබාගැනීමට සහ බාගත කර හැකිය. විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදුම හරහා ප්‍රතිඵල ලබාගත හැකිය.

ප්‍රතිපල සම්බන්ධයෙන් යම් ගැටලුවක් වෙතොත් 0112784537,0112786616 ඇමැතිය හැකිය.

1911 විභාග දෙපාර්තමේන්තුවේ ක්ශනික දුරකථන අංකය මගින් ද වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

විභාගය සඳහා පෙනීසිටි අයදුම්කරුවන්ගෙන් 64.33% විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාගය සඳහා 269613 දෙනෙකු පෙනීසිටියහ.

පාසල් අයදුම්කරුවන් 229057 සහ පෞද්ගලික අයදුම්කරුවන් 40556 ඒ අතර සිටීයි.

 
 

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන Read Previous

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන

’’සුභග’’, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව ගැන Read Next

’’සුභග’’, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව ගැන

Realted Post

Leave a comment