කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක්

මෙරට කාන්තාවන්ගේ සහ දැරියන්ගේ සුරක්ෂිතභාවය සහ අභිවෘද්ධිය උදෙසා ‘ඇයගේ ප්‍රගතිය අපගේ සමෘද්ධිය’ (#HPOP) ජාතික ව්‍යාපාරය මාර්තු 8 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය දා ආරම්භ කෙරිණි.
මෙම ජාතික ව්‍යාපාරය දියත් කරනු ලැබුවේ ශ්‍යාමලා කලායතනය සහ යුනිටි මිෂන් ආයතනය ඒකාබද්ධවය.
‘ඇයගේ ප්‍රගතිය අපගේ  සමෘද්ධිය’ යන නාමය යටතේ  ක්‍රියාත්මක මෙම ව්‍යාපාරය රට පුරා වෙසෙන කාන්තාවන්  සහ දැරියන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් ඔවුන්ගේ  දියුණුවට මගපෑදීමට ඉදිරියේදි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතබව එහි ප්‍රකාශකයෙකු සිරිකතට පැවසීය.

 

ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් Read Previous

ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන Read Next

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන

Realted Post

Leave a comment