කුරුණෑගල චන්දිම මැණික් වෙතින් මැණික් සම්බන්ධ සියළු සේවාවන් දැන් එකම ස්ථානයකදී

මැණික් සම්බන්ද සියළු සේවාවන් එකම ස්ථානයකදී ලබා ගැනීම සඳහා කුරුණෑගල චන්දිම මැණික් ආයතනය දැන් පාරිභෝගික ඔබට අවස්ථාව උදාකර දී තිඛෙනවා.

වසර විස්සකට වැඩි කාලයක අත් ත්දැකීම් සමගින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතිය ලත් ආයතනයක් ලෙසින් වඩාත් විශ්වසනීය ලෙස පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට ගැලපෙන සේවාවක් සපයන්නට චන්දිම මැණික් ආයතනයට හැකි වී තිබෙනවා.

චන්දිම මැණික් කළමනාකාර අධ්‍යක්ෂ චන්දිම ශ්‍රීමාල් ජයතිලක මහතා, සියළුම මැණික්, දියමන්ති, රන්, රිදී, සුදු රත්‍රන් පරීක්ෂා කර දීම සහ මිලදී ගැනීම හා අලෙවියත්, අධ්‍යාපනය, ව්‍යාපාර දියුණුව, විවාහය, විදෙස් රැකියාවකට, ධන වාසනා සහ ග්‍රහ අපල නිවාරණය සඳහා වැනි කාරණා වෙනුවෙන් මැණික් මිලදී ගැනීමට අවශ්‍ය පාරිභෝගිකයන් හට උපදෙස් හා අවශ්‍ය නිවැරදි මැණික් වර්ග ලබා දීමත්, ආභරණ පැළඳීමට සුදුසු දින, සුභ හෝරාවන්, සුභ දිශාවන් සකස්කර දීමත්, ස්භාවික ටයිගර් අයි පාෂාණ සහ ඕරා පලඳනා සකස් කර දීම, නියමිත ප්‍රමිතියට හා නිවැරදි තාක්ශණයෙන් මැණික් ඇල්ලූ ආභරණ සකස්කර දීම සහ ස්වාභාවික කැපූ මැණික් විශ්වාසයෙන් මිලදී ගැනීම වැනි අවශ්‍ය ඕනෑම මැණික් හා සම්බන්ධ සේවාවන් රැසක් තම ආයතනය මගින් ඉටුකර ගත හැකි බව සඳහන් කර සිටියේය.

රිදී විහාරය සංචාරක ගමනාන්තයක් Read Previous

රිදී විහාරය සංචාරක ගමනාන්තයක්

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු Read Next

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු

Realted Post

Leave a comment