නිව් ඇන්තනීස් ෆීඩ්ස් NCQP 2025 හිදී ද්විත්ව රන් පදක්කම් දිනා ගනී

 

ශ්‍රී ලංකා ගුණාත්මකභාවය සහ ඵලදායිතාව දියුණු කිරීම සඳහා වන සංගමය (SLAAQP) විසින් පසුගියදා  ගල්කිස්ස මවුන්ට් ලැවීනියා හෝටල් පරිශ්‍රයේදී 2025 ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුව (NCQP) පැවැත්වූ අතර එහිදී මෙහෙයුම් විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය සඳහා වූ නොසැලෙන කැපවීම පිළිබිඹු කරමින්, නිව් ඇන්තනීස් ෆීඩ්ස් ලිමිටඩ් රන් සම්මාන දෙකක් හිමි කරගන්නා ලදී. 
 
මෙම ජාතික මට්ටමේ පිළිගැනීම, නිව් ඇන්තනි'ස් ෆීඩ්ස් සිය නිෂ්පාදන සහ තත්ත්ව සහතික ක්‍රියාවලීන් මඟින් වෙනසක් සිදුකිරීමට දරන නිර්භීත ප්‍රවේශය සනිටුහන් වෙයි. සමාගමට හරස් ක්‍රියාකාරී කණ්ඩායම් සහ තත්ත්ව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති වශයෙන් කාණ්ඩ දෙකකින් රන් සම්මාන හිමි විය. 

දළදා පෙරහැරේ නටන පුංචි සිඟිත්තෝ Read Previous

දළදා පෙරහැරේ නටන පුංචි සිඟිත්තෝ

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට Read Next

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට

Realted Post

Leave a comment