බෙන්තොටදී නත්තල් කේක් හදන්න විදේශිකයනුත් එක්වී.

බ්‍රවුස් හෝටල් සමූහයට අයත් තාල  බෙන්තොට හෝටල් පරිශ්‍රයේදී   එළඹෙන නත්තල් උත්සවය වෙනුවෙන් කිලෝ ග්‍රෑම්  250ක  බරකින් නිෂ්පාදනය   කිරීමට අපේක්ෂිත ,,නත්තල් කේක් මිශ්‍රණය,, උත්සවස්ශ්‍රීයෙන්  ඉකුත්දා දෙස් විදෙස් සංචාරකයන්ගේ සහභාගිත්වයෙන්  සහ  වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ   අධ්‍යක්ෂක, හා ජේෂ්ඨ උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  (සියත  ප්‍රවෘත්ති)   ලාල් හේමන්ත මාවලගේ  ,තාල බෙන්තොටහා ඔක්සිඩන්ටල් ඊඩ්න්   කළමනාකාර   රොහන්ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළහ.
  
මේ සඳහා  විදෙස් සංචාරකයන් විශාල පිරිසක්   මහත් උනන්දුවෙන් එක්ව සිටි අතර    එළඹෙන දෙසැම්බර් 24 රාත්‍රියේ  දෙස් විදෙස් සංචාරකයන්ට   එලෙස සැකසෙන christmas cake රස බැලිය හැකි බව   බ්‍රවුන්ස් හෝටල් සමූහයේ    කෝපරෙටිව් චෙෆ් දීපල් ද අල්විස් මහතාා සඳහන් කළහ.

  •  තුසිතා කුමාර ද සිල්වා

බෙල්ල කළු වන්නේ වෙනත් ගැටලුවක ලකුණක්ද? Read Previous

බෙල්ල කළු වන්නේ වෙනත් ගැටලුවක ලකුණක්ද?

ඓතිහාසික රුවන්වැලි මහා සෑ පින් බිමෙන් රටටම විසිරෙන නොනිවෙන පුණ්‍ය මෙහෙය Read Next

ඓතිහාසික රුවන්වැලි මහා සෑ පින් බිමෙන් රටටම විසිරෙන නොනිවෙන පුණ්‍ය මෙහෙය

Realted Post

Leave a comment