“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්.......

සන් මැච් සමාගමේ නිර්මාතෘ ටී.ආර්.ආර්. රාජන් මහතාගේ 21 වැනි අනුස්මරණය නිමිත්තෙන් පසුගියදා “නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මෙහිදී පාද අහිමි වූ අඩු ආදායම් ලාභීන්ට කෘතීම පාද පරිත්‍යාග සිදු කෙරිණී. එමෙන්ම ඔවුන්ට ජීවිතය ජයගැනීමට අවශ්‍යය මඟපෙන්වා දීමද සමාගම විසින් ලබාදෙන ලදි. මෙම වැඩසටහනට සඳහා සූර්යා සන්නාම තානාපතිනී යශෝධා විමලධර්ම, ිමබ ප්එජය සමාගමේ සභාපති දේශමාන්ය සූරී රාජන්, ඇතුළු කාර්යමණ්ඩලයේ බොහෝ පිරිසක් එක්ව සිටියහ. 
ිමබ ප්එජය සමාගම සූර්යා සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉටි ආලේපිත ආරක්ෂිත ගිනිකූරු නිපදවූ සමාගමයි. එම සමාගම හඳුන්කූරු, ඉටිපන්දම්, සනීපාරක්ෂක නිශ්පාදන ඇතුළු නිශ්පාදන රැසක් වෙළඳපොලට ඉදිරිපත් කරයි.  

 

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන Read Previous

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන

ඓතිහාසික රුවන්වැලි මහා සෑ පින් බිමෙන් රටටම විසිරෙන නොනිවෙන පුණ්‍ය මෙහෙය Read Next

ඓතිහාසික රුවන්වැලි මහා සෑ පින් බිමෙන් රටටම විසිරෙන නොනිවෙන පුණ්‍ය මෙහෙය

Realted Post

Leave a comment