’’මිනුවන්ගොඩ ගොවිලියන්ගේ ජිවන ගමනට  අත්වැලක්’’

‎මිනුවන්ගොඩ ගොවිජන සේවා කාර්යාලයේ ලියා පදිංචි ගොවි ගෙවිලයන්ගේ නිෂ්පාදන අළෙවි පොළක් සැම සතියකම බදාදා දිනයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන පරිශුයේ පවත්වා ගෙන යයි.

‎එම නිෂ්පාදන අළෙවි පොළේ ගෙවිලියන් කිප දෙනෙක් තම නිෂ්පාදන හා අළෙවියෙන්  ලැබෙන ආදායමත් තම පවුලේ ජිවන බර  අඩුකර ගැනමට ඉන් ලැබෙන පටිවහලත්ගැන කියා සිටියේ මෙසේය.

‎එමි.බි.අශෝකා මහත්මිය- තම ගෙවත්තේ පවතවාගෙන යන එළවලු කොරටුවෙි නිෂ්පාදනයන් මෙි අළෙවි පොළටගෙනල්ල විකුණල ආදායමක් ලබාගෙන තමයි පවුලෙ ජිවන බර අඩු කරගන්නේ. ගොවිජන සේවා කාර්යාලය අපේ ජිවන ගමනට අත්වැලක්  සපයනව. දිනකට ආදායම රුපියල් 3000 ක් පමණ හොයා ගන්නව.
‎ජි.ඩි.පෙු්මාවති මහත්මිය තම නෂ්පාදන හා අළෙවිය ගැන කියා සිටියේමෙසේය.  මගේ ගෙවත්තේ ගොවි නිෂ්පාදන තමයි පොළට ‎ගෙනත් අළෙවි කර ගන්නේ දිනකට රුපියල් දහසක පමණ ආදායමක් ලබා ගන්නව.

‎උඩුගමිපොළ එල්.ඩබිලිවි.ආරියරත්න

සජබ  නායකගේ හුස්ම වැඩ සටහනෙන්  මහනුවර ජාතික  රෝහලට   රුධිර කාන්දුකරණ  යන්ත්‍රයක් Read Previous

සජබ නායකගේ හුස්ම වැඩ සටහනෙන් මහනුවර ජාතික රෝහලට රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

මව් පදවිය ක්‍රියාශීලි ජීවිතයකට රුකුලක් කරගන්න Read Next

මව් පදවිය ක්‍රියාශීලි ජීවිතයකට රුකුලක් කරගන්න

Realted Post

Leave a comment